දිගු නිවාඩුව ගතකිරීමට නුවරඑළියට මහ පිරිසක් පැමිණ සිටිති. මේ හේතුවෙන් නුවරඑළියේ දැඩි රථ වාහන තදබදයක් පවතින අතර එහි හෝටල් කාමර හා නිවාඩු නිකේතන පවා පිරී ගොස් නවාතැන් පහසුකම් සොයාගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද හෝටල් සේවකයෝ කියති.
කෑම ගන්නා ආපන ශාලාවල ද විශාල වශයෙන් දේශීය සංචාරයකයන් මෙන්ම විදෙස් සංචාරකයන් ද රැදී සිටිනු දක්නට ලැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව කියන්නේ මිහිපිට පාරාදීසයක්. දේශපාලකයින් හරි විදිහට දේශමාමත්වයෙන් ක්‍රියාකලොත්, රට සුරපුරක් කරන්න බැරි නැහැ. ඒකට ජනතාවගේත් පුර්ණ සහයෝගය අත්‍යාවශ්‍යයි. (අ)