තහනම් කර ඇති ග්ලයිෆොසේට් වල් නාශක අලෙවි කළැයි වනාතවිල්ලුවේ ගබඩාවක් වටලා ලක්ෂ 20 ට ආසන්න වල් නාශක තොගයක් අත්අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස දූෂණ මර්ධන අංශය පවසයි.
ග්ලයිෆොසේට් අඩංගු වල් නාශක ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම, ප්‍රවාහනය හා ආනයනය තහනම් කරන ලද්දේ මාර්තු 15 වැනි දින වුව ද මේ ගබඩාවේ තිබූ ග්ලයිෆොසේට් අඩංගු වල් නාශකවල නිෂ්පාදිත දිනය ලෙස සටහන් වන්නේ අප්‍රේල් 20 වැනි දින බව ද පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd