සිරිපා වන්දනාකර ආපසු එමින් සිටි බද්දේගම ගනේගම පදිංචි 74 හැවිරිදි පුද්ගලයකු හදිසියේ ම රෝගාතුර වී මියගොස් ඇතැයි පොලිසිය කියයි. ජපන් සාම චෛත්‍යය අසළ දී රෝගාතුර වූ ඔහු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ගෙන යනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි පවසයි.
මරණයට හේතුව ප්‍රකාශ කළ හැකිවන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව බව ද වෛද්‍යවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්මයාණෙනි, ඔබට නිවන් සුව අත් වේවා.! (ර)
ඔහුට නිවන් සුව ලැබේවා. (ස)