මාතර මහානාම පාලම අසල කාන්තා අත් බෑගයක්, ජංගම දුරකතන 2ක්, කාන්තා සෙරෙප්පු ජෝඩුවක් සොය ගත් මාතර පොලීසිය රාත්‍රී 11 ට පමණ කාන්තාවක හා ගැහැනුදරුවකු එහි පැමිණි බවට තොරතුරු ඇති බව පවසයි. අත් බෑගයේ තිබී රුපියල් 7100 සොයාගෙන ඇත. බෑගයේ තොරතුරු අනූව මෙම කාන්තාව රත්මලාන බොරුපන පදිංචිකාරිනියක් බව පොලීසිය අනුමාන කරයි. කාන්තාව හා දරුවා ගැන කිසිම තොරතුරක් නැතැයි ද ඔවුන් සෙවීම් සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් කැඳවා ඇතැයි ද පොලීසිය පවසයි.
බෑගයේ හිමිකාරිය ගුරුවරියක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd