අද (24) උඳුවප් පෝදා කැළණිය රජමහා විහාරයේ වල පින්කම් සංවිධානය කර තිබිණ.
ඡායාරූප ලාල් එස් කුමාර
අනුරාධපුර ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි සෑය අතර බිම්කඩද වන්දනා කරුවන්ගෙන් පිරී ගියේය.
ඡායාරූප අකිල බද්දෙවිතාන
වීඩියෝ ශාන්ත රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි වරක් යනු දොළොස් වතාවක් සිල් (වසරක් ) අට සිල් සමාදන් වීමයි. දන්නා කෙනෙක් ඉන්නවනම් මුළු කවියම පල කරන්න. (ස)
කැලණි හෑල්ල-කොත්මලේ ලෝකුරු නයිදේ පසක් ගවුතම මුනිදු බුදු වී සාසනේ ලොව පැවතු යේ එ සම්පත් ඇති අයත් මරුවා කැටුව යනවා උරුදි යේ වසන් ඇතිදා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදි යේ වරක් වැන්දොත් උපන් දා සිට කරපු පව් නැත කැලණි යේ (කෞ)
සිත සනසන දසුන් පෙළක් (නි)
එහෙම පව නැති වෙනවද? (කෞ)
මේක පනින රිලවුන්ට ඉනිමන් තියන කතාව. එකනේ ඔක්කොම දේශපාලුවෝ නා නා විධ පව් කරලා කැළණි වඳින්න යන්නේ. (ස)