කැළණිය බණ්ඩාර වත්තේ බැංකුවක් කොල්ල කෑමට අද (23) පස්වරු 3.30 ට පමණ එහි ඇතුළු වු බව කියන සිවු දෙනෙකු සිය උත්සහය වැරදී කැළණි ගඟට පැන ඇතැයි පොලිසිය කියයි.
එයින් තිදෙනෙකු ගොඩ ගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. මේ සිවු දෙනා බැංකුවට ඇතුළු වු ආකාරය ගැන සැක සිතු කලමණාකාරවරිය අනතුරු ඇඟවිමේ සංඥාව ක්‍රියාත්මක කිරිමෙන් පසුව පොලසිය හා ආරක්ෂකයන් බැංකුවට ඇතුළු වු බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරෙක් පැමිණියහොත් නැවත එළියට යාමට නොහැකිවන ලෙස දොරගුළු අඟුළුවැටීමේ ක්‍රමයක් හදන එක හොඳ නැද්ද? (නි)
අන්න නියම බැංකු කලමණාකාරවරියක්! (නි)