2016 අයවැයෙන් රාජ්‍ය සේවයට සිදු වී ඇති අහිතකර බලපෑම් සම්බන්ධයෙන් විරෝධය දැක්වීම සහ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිලිබඳව දැනුවත් කිරීම සඳහා විද්වත් වෘත්තිකයන්ගේ ආයතනයේදී දීප ව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මාධ්‍ය හමුවක් පැවැත්විය.
රාජ්‍ය සේවයේ වැටුප් අනුපාතය 1:4 සිට 1:35 දක්වා අඩු වීමත් , විශ්‍රාම වැටුප් කප්පාදුව සහ රාජ්‍ය නිලධාරීන්ටලබා දී තිබූ බදු සහන ඉවත් කිරීම 2016 අය වැයෙන්ඇති වූ අර්බුධ ලෙසත් ඉන්දු ලංකා වෙළඳ හා සේවා ගිවිසුම මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුධය අයවැය හා සම්බන්ධ නොවූ කාරණාලෙස එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ අතර රාජ්‍ය නිලධාරීන්ගේ සංගම් 20 ක්ද කැටුව මෙම අර්බුද වලට පිළිතුරු සැපයීමට අපොහෙසෙත් නම් වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරත වන බව මාධ්‍ය හමුවට එක් වූ වෛද්‍ය නිමල් කිත්සිරි මහතා, කේ.එල්. උදයසිරි, චන්දන ජයකොඩි, ඩී. අබේසිරිවර්ධන මහතා හා නොයෙල් රංජිත් මහතා ප්‍රමුඛ පිරිස කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1070
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයවැය අරියාදු ඉවර නෑ
සිංහ Wednesday, 23 December 2015 05:26 PM
කුම්බලා මාලු කෑවා නම්, විඳවාපන් බළලෝ කිවුවලු.... (නි)