පෝ දා අලුයම හරක් හොරකමේ ආ බවට සැකකරන වෑන් රථයක් පානදුර අරුක්ගොඩ කිරිබේරියේ නිවසක් කඩාගෙන ගොස් නතර වූ බව පොලිසිය කියයි.
වෑන් රථයේ සිටි පස් දෙනකු පලාගිය බවත්, එහි හරක් ඇල්ලීමට යොදා ගන්නා කඹ කිහිපයක් තිබූ බවත් පොලිසිය පවසයි.
ගැමියන් පවසන්නේ මරණයට කැපවී සිටි ගවයන් බේරාගෙන නිදැල්ලේ අතහැර දැමීම හේතුවෙන් මේ ප්‍රදේශයේ හරක් විශාල පිරිසක් මහ මග දැකිය හැකි බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සුදු වෑන්" එකක් නේද ?? (කෞ)
ඔව් ඔව් සෑම්, සුදු වැන් එකක් තමයි (නි)
ඔය වැඩේට දැන් කළු ඩිපෙන්ඩර් පාවිච්චි කරන බවත් ආරංචියි. (නි)
කොහොමහරි අහිංසක සත්තු ටික බේරුන එක නම් ලොකු දෙයක් (නි)
දැන් සුදු වෑන් යුගය අවසන්නේ. දැන් තිබෙන්නේ ඩිෆෙන්ඩර් (නි)
පස්සේ ආරංචිවෙයි කවුද කළේ කියලා (නි)
ප්‍රාදේශීය සභාපති කෙනෙක් නැත්නම් මන්ත්‍රී උන්නහේ කෙනෙක් කොහෙන් හරි මේකට ගෑවිලා වත් ඇති! (කෞ)