කඳාන පොල්පිති මුකලාණ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකළ වාහන සෝදිසියකදී ත්‍රීරෝද රථයක තිබූ හෙරොයින් ග්‍රෑම් 50 බැගින් වූ පැකට්ටු 10 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd