අයවැයේ ක්‍රියාත්මක කරන නොකරන දේ අඩංගු කර සංශෝධන අයවැයක් ලබන ජනවාරියේ ඉදිරිපත් කරන ලෙස එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බනදුල ගුණවර්ධන මහතා (23) පෙරවරුවේ බොරැල්ලේ එන්.එම් . පෙරේරා අනුස්මරණ ශාලාවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී පාවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ, ඊට කලින් රුපියල් 2,500/-න් ජීවත්වෙන්නේ කොහොමද කියලා තාම කිව්වේ නැහැනේ. (නි)
අපි ගිය ආණ්ඩුව කාලේ ඔබතුමාගේ කෙරුම් එහෙමත් දැක්කා (නි)
තිලක්-ඩුබායි,ඔබ හරියටම හරි. මට වගේම හිතෙන කෙනෙක් ඉන්න බව දැනගන්නට ලැබීම ගැන සන්තෝෂ වෙනවා. (නි)
දැන්වත් ගමේ ගිහින් විවේකයෙන් ඉන්න හිතුවොත් රුපියල් 2,500කින් මාසය ගෙවන හැටි අත්හදා බලන්න පුළුවන් වේවි. (නි)
අපිට රුපියල් 2500 යෙන් මාසයක් කන්න අඳින්න උගන්වපු අපේ ගුරුවරයා නේද මේ? (නි)
අපිට රුපියල් 2500 යෙන් මාසයක් සැපට කාල ඇඳලා ඉන්න පුලුවන් නම් ඔයාලට මොකද? (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ. මොකද ඒවා මෙතන සඳහන් කරන්න බැහැ (නි)
අනේ මොකටද මගේ කට! (නි)
මේ කෑගහන අය දන්නවද දන්නේ නැහැ මහජනයාගෙන් සමහරු ගසාකෑ ධනස්කන්දය නැවත ජනතා සතුකරන්න පුළුවන් ක්‍රමයක්? (නි)
රටේ අසරණ මිනිස්සු ඩැහැගන්න නම් කාටවත් ඉඩතියන්න එපා. (නි)
දැන් ඇත්තටම අයවැයක් ලංකාවේ තිබෙනවද? (නි)
මට නම් මුහුණ දකිද්දීත් තරහක් එන්නේ. සත්තකින්ම... (නි)
ඔයාලගේ කාලේ මෙයාලා කෑගැහුවා. දැන් ඔයාලා කෑගහනවා. ඔබතුමන්ලත් කෙරුවනේ අවුරුදු ගානක්. හොඳක් කියන්න දෙයක් කියන්න මොනවද කළේ? 2500න් ජීවත්වෙන්න උගන්නපු එක විතරයි. (නි)
අනේ මහත්තයෝ, ඔයා එදා 2500න් කන්න පුරුදු කරපු අපි අද සතුටින් ජීවත්වෙනවා. ජනතාවනි, ඔබට තේරෙන්නේ නැද්ද එකම තැන තැටිය කැරකෙද්දී පටිය ගිහින් කියලා. බොරුවට තරහ ගන්නේ ඇයි? (නි)
ඕවා පාර්ලිමේන්තුවේදී කිවයුතුයි නේද? (නි)
තිලක් සිංහලයෙක් නම් වෙන්න බැහැ (නි)