දුම්රිය සංඥා දල්වා තිබියදී සීදුව 18 කණුව දුම්රිය හරස් මාර්ගය හරහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු දුම්රියක ගැටී රාගම රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට රතු එළිය අදාළ නැද්ද? (නි)
නොසැළකිළිමත්කම සහ ඉක්මන්වීම නිසා නේද මේ දේවල් මෙහෙම වෙන්නේ? (නි)
අනේ මන්දා රාළහාමි, මොන එහෙකට ගැටුණාද මේ වගේ ලොකු ලොකු දේවල් එක්ක! (නි)