සිරිපා සමය ආරම්භ කරමින් පැල්මඩුල්ල රජමහා විහාරයේ සිට ශ්‍රී පාදය දක්වා සමන් දෙවියන්ගේ දේවාභරණ වැඩම කිරීමේ පෙරහර ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසනා පරිදි අද (23) පැවැත්විණි.
මෙම දේවාභරණ පිළිබඳව පුරාණ සිරිත් අකුරටම ඉටු කරමින් පෙරහර කටයුතු සිදු කැරිණි. උඳුවප් පොහොයේ සිට ලබන අප්‍රේල් මස බක් පොහොය දක්වා සිරි පා වන්දනා සමය පැවැත්වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු!! (නි)
සාධු සාධු සාධු!!! (නි)
සාධු සාධු සාධු...!!!ලංකාවාසී සියලු දෙනාටත් පිටරට සියලු දෙනාටත් සමන් දෙවිඳු පිහිටෙන් යහපතක්ම වේවා! 2016 නව වසරේ සැමටම සමන් දෙවි කරුණාවයි! (නි)