යාපනය ප්‍රසිද්ධ පාසලක පිට්ටනියක දී සිසුනට හෙරොයින් විකුණමින් සිටි බව කියන සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි.

ඔවුන් සතුව තිබී හෙරොයින් පැකට් නවයක් ද අත්අඩංගුවට ගෙන ඇත.