දඹුල්ල කපුවත්ත තැඹිලි ගසකට නැගුණ 17 හැවිරිදි සිසුවෙක්ට ගස උඩදී ක්ලාන්තයක් සැදී පැයක පමණ කාලයක් ගස උඩ සිටි බවත් දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය දැඩි වෙහෙසක් දරා ඔහු පහළට ගෙන දඹුල්ල රෝහලට ඇතුළත් කළ බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ලැබේවා! ප්‍රසන්න හරි (නි)
ළමයාගේ පෙර පිනකට බේරුනා (නි)
ඔක්කොටම පින්. එත් දෙමාපියෝ මීට වඩා දරුවෝ ගැන සැලකිල්ලක් ගන්න ඕන. (ස)
කලන්තය හැදිලා බිමට නොවැටුන එක පුදුමයි. දරුවාගේ පෙර පිනක්. (ම)