විනිමය හා සුරැකුම්පත් කොමිසමේ රුපියල් ලක්ෂ 50ක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ‘තරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබා දුන්නැයි සැකපිට එහි හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ලබන 04 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
.......... මොනවාද මාළු කෑවනම් දුක් විඳපන් බළලෝ කිව්වලු. (කෞ)
අපි ඉවසලා බලාඉමුකෝ. කාලය සියළුදේට පිළිතුරු දෙයි (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඇයි මේ හිර කරුවන්ට ජම්පරේ අන්දවන්නේ නැත්තේ ? ජම්පරේ ඇදල හිනාවෙවී නත්තලයි අලුත් අවුරුද්දයි සමරන්න යනකොට තමයි ලස්සන . (ස)
රජතුමාගේ පුතා ඉල්ලුවම නොදී කොහොමද ඔතන වැඩ කරන්නේ .පුතා ආපසු සල්ලි දී බේරා ගනියි . (ස)
ගැලරියට දාන පුස් වෙඩි. (ර)
ඔබ හරි ජනරංජන, දරුසෙන් (නි)
ඒ හිනවෙන්නම් පෙන්නේ නැහැ කිසිම වරදක් කරා කියල. (කෞ)
අනේ මෙයා ලැජ්ජා නැතුව තව හිනහත් වෙනවනේ, ඒ මදිවට තව ටයි පොල්ලකුත් බෙල්ලේ එල්ලගෙන ඉන්නේ අපි සුද්දෝ කියන්න වෙන්න ඇති මයේ හිතේ. (ස)
ප්‍රතිරූප පුම්බන්න ගියාම ඔහොම තමයි. (ස)
හොඳ වෙලාවට මම ඉගෙන නොගත්තෙ. (ස)
නාලක මහත්තයෝ බල්ලොත් එක්ක නිදාගත්තාම මැක්කොත් එක්ක නැගිටින්නට වෙනවා. (ස)