අම්බලන්ගොඩ මාදම්පා ගඟේ මෝය කටේ ගිලෙන්න ගිය තරුණයෙකු බේරා ගන්නට ගිය රක්ෂණ තරුණයෙකු දිය වැලකට අසුවී මිය ගිය බව පොලීසිය පවසයි. ඔහු බේරා ගැනීමට තවත් තරුණයෙකු උත්සහ කළත් එය අසාර්ථක වී ඇත. දියේ ගිලෙන්නට ගිය අනෙක් තරුණයා ගල් පරයක් අල්ලාගෙන බේරුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්දියෙන් කනගාටුදායක ලෙස මියගිය ඔහුට නිවන් සුව පතමි ඇත්තටම දුක හිතෙන සිදුවීමක් (කෞ)
මේක නම් පුදුම කරුමයක්, ඒ වුණාට ඉපදෙන මතු භවයක මෙවන් විපතක් නොවේවා. (අ)
ඕකට තමා කියන්නේ "වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටුනා" කියලා. උදාර කටයුත්තක් කිරීමට ගොස් ජීවිතය අහිමිවුණ මේ තරුණයාගේ පවුලේ අය වෙනුවෙන් රජය මැදිහත්ව යම් ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් හොඳයි. (නි)
අනේ දෙවියනේ! (නි)
කණගාටුදායක පුවතක් (නි)
මගේ හිතටත් දැනුනේ පුදුම දුකක්. (නි)
ඇත්තටම ලොකු දුකක් මේ සිද්දිය පවු ඔහුට නිවන් සුව පතමු (කෞ)
මාරයා ලොකු රැවටීමක් කරලා තියෙන්නේ. පවු අහිංසක කොල්ලා! (නි)