පානදුර තන්තිරිමුල්ලේ වගුරු බිමක ගෑස් සිල්න්ඩර් 05ක් යොදාගෙන කසිප්පු පෙරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර පොලීසිය කියයි. කසිප්පු මිලි ලීටර් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් සහ ගෝඩා මිලි ලීටර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත. පොලීසිය වැඩි ප්‍රමාණයක් වනසා නඩු පැවරීම සඳහා සාම්පල ගෙන ආවේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලා පරෙස්සමෙන්. මේවා අල්ලන්න මොනතරම් කට්ටක් කන්න ඕනද. මගෙන් සුබපැතුම්.(අ)
කොච්චර කිවුවත් මේවා නම් නවත්වන්න අමාරුයි (නි)
කොහේ හරි පොලිසියකින් ඇවිල්ල පැනල ඉංගිරියේ කසිප්පු තිප්පොළවල් ටික නවත්තල දෙන්න.ගමේ පොලිසියෙන් නම් ඒ වැඩේ කෙරෙන්නේ නෑ . හේතුව ඉතින් කියන්න ඕන නෑ නේ.දුප්පත් දරුවෝ ගොඩක් අසරණ වෙලා. ගොඩක් තාත්තල මත් පැන් වලට ඇබ්බැහි වෙලා.(කෞ)