මරා අඩක් කපා දමා තිබූ ඌරකුගේ සිරුරක් පෝ දා කතරගම කොච්චිපතානේ දී සොයාගත් බවත් දඩයම්කරු පැන ගිය බවත් වනජීවී නිලධාරීහු කියති. දිගු සතිඅන්ත නිවාඩුවට පැමිණෙන සංචාරකයන් අතර දඩ මස්වලට දැඩි ඉල්ලුමක් පවතින බැවින් වන සතුන් මැරීම ඉහළ ගොස් ඇතැයි ද වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්ද දඩයම්කරුගේ විතරක් නෙමෙයි. (අ)
ඉතුරු 1/2 සත්තු වත්තටද අල්ලපු කට්ටියට ?කාගේ ප්‍රයෝජනය සදහාද ? (අ)
අනේ මෙහමත් පව් පුරවගන්නවා නේද.? (ර)
මේ දුප්පත් ගොවීන්ගේ වගාවලට තදින් හානිකරන වල් උරෝ... (ර)
'පලුයන්න' දෙන්න තියෙන්නේ මෙහෙම මිනිසුන්ට (නි)