බ්‍රහස්පතින්දා මධයම රාත්‍රියේ සිට අද (25) දක්වා ගිනිකෙළි අනතුරු හේතුවෙන් කිසිවෙකු රෝහල්ගත නොවූ බව ජාතික රෝහල් ආරංචි පැවසීය. එහෙත් එම කාලයේ දී විවිධ අනතුරු වලට ලක් වූ 219 දෙනෙකු රෝහල් ගත කළ බව වෛදයවරු පවසති
රිය අනතුරු 48 ක්, ගෙවල්වල අනතුරු 37 ක්, වැටීම් 64 ක් ද පහරදීම් 12 ක්ද වාර්තා විය.
පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂව මෙවර අනතුරු හේතුවෙන් රෝහල් ගත වූ ප්‍රමාණය සියයට 5 කිත් අඩු වී ඇති බව ද වෛද්‍යවරු සඳහන් කරති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලන්ති, දැන් මොළේ පෑදිලා නෙමෙයි මොලේ තැළිලා තියෙන්නේ ඡන්දෙ දීපු අයගෙත්. සල්ලි තියන කාලෙක නම් බලන්න තිබුනා ගිණිකෙළි හොඳට රට වටේම. (නි)
අධික මිල ගණන් නිසා කිසිකෙනෙකු ගිනිකෙළි පාවිචිකලේ නැහැ.එකයි අනතුරු නැතිවෙන්න හේතුව (කෞ)
සමන්, ඇසළ, අපේ කාලේ වපුරපු දේවල අස්වැන්න තමයි දැන් ඔයාලා නෙළන්නේ. (නි)
කතරගම උනේ ගිනිකෙලියක් නොවෙයිද? (ස)
ගිනි කෙළි කර්මාන්තයටත් සිද්ද වුනේ මළ කෙළියක්. (ස)
ඒක නෙමෙයි, මොලේ පැදීම. එකවත් හිතාගන්නට සමන්ට සහ ඇසලට මොලේ නැතිවීම ගැන දුකයි. (ස)
එදා වෙලා කන්න කියක් හරි හොයා ගන්න අමාරු කොට මොන ගිනි කෙලිද. බඩේ තමයි ගිනි කෙලි දැන්. (කෞ)