දෙමළ ජාතික සන්ධානයේ හට ගෙන ඇති අර්බුදකාරී තත්ත්වය ගැන විදේශ සාකච්ඡාවක් සිකුරාදා (26) රාත්‍රී බම්බලපිටිය ඉසිපතන මාවතේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයකුගේ නිවසේ දී පැවැත්විණි.
පක්ෂයේ නායක හා විපක්ෂ නායක ආර් සම්බන්ධන් සහ උතුරු මහ ඇමති සීවී විග්නේෂ්වරන් අතර පැවැති සාකච්ඡාවේ දී පක්ෂයේ අභ්‍යන්තර ගැටළු ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කැරුණු බව දේශපාලන ආරංචි කියයි.
විග්නේෂ්වරන්ගේ නායනත්වයෙන් පිහිටුවා ගත් නව පෙරමුණ ගැන ද සාකච්ඡා කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විග්නේෂ්වරන් පස්සෙන් පැමිණ පිහියෙන් අනිනවා. එයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගැනීම සඳහා නව පක්ෂයකුත් පිහිටුවාගෙන එයාම විනාශ කරපු පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමට පැමිණීම 2015 වසරේ තිබෙන ලොකුම විහිලුවයි. (ස)
දෙමළ දේශපාලන නායකයන් අතර ඇතිවන අර්බුද ගැන අපි කලබල වියයුතු නැහැ. එසේ ඔවුන් අතර අර්බුද වැඩිවුවහොත් සාමකාමී දෙමළ ජනතව සමඟ සිංහල අපිට සාමයෙන් ජීවත් විය හැකිවේවි. (නි)
බලමු මොකාටද එන්නේ කියලා.? (ර)
බය වෙන්න දෙයක් නෑ විපක්ස නායක අපේ කෙනෙක් බලාගෙන සිටිමු මොනවද? වෙන්නේ කියල. (ස)
දේශපාලන අනාගතයක් නැති සමහරු අලුතින් ගේම් ගහන්න හැදුවට මීළඟ ඡන්දයකින් නම් ගෙදර තමයි (නි)