නත්තල් දින උදාවත් සමග ප්‍රධාන දේව මෙහෙය පහළ හංවැල්ල ස්වර්ගාරෝපිත දෙව්මවුන්ගේ දෙව් මැදුරේ දී අද අලුයම මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. රට පුරා කතෝලික දේවස්ථානවල නත්තල් සමරමින් දේව පූජා පැවති අතර අද (25) නත්තල් උත්සව රැසක් ද පැවැත්වේ.
ඡායාරූප කේ.බුද්ධික කුමාරසිරි
ඡායාරූප නිහාල් වෙත්තසිංහ













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමටම සුබම සුබ නත්තලක් වේවා! ජාති කුල ආගම් භේදයකින් තොරව සමරමු නත්තල් (නි)
ඔබ සියලු දෙනාට සුබ නත්තලක් වේවා. (අ)
උදාවූ නත්තල ඔබ සැමට සාමයෙන්, සමාදානයෙන් හා සතුටින් පිරි වාසනාවන්ත එකක්ම වේවා! එමෙන්ම ළඟ එන 2016 නව වසර, ඔබ සැමට නිරෝගී සුවය සහ සැමගේ සිතුම් පැතුම් සියල්ලම ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා! මේ පිටුවෙන් අදහස් හුවමාරු කරගන්නා, චෝදනා, යෝජනා, ප්‍රශංසා මෙන්ම නින්දාවන්ද, අහිංසක මඩ පහරවල්ද හුවමාරු කරගනිමින් දුක සතුට බෙදා හදාගන්නා, කවදාවත් නොදුටු සහෝදර හිතවතුන්ට, හිතවතියන්ට මෙන්ම ලංකාදීප පිටුවේ සියලුම කර්තෘ මහත්ම මහත්මීන්ටත්, ලංකාදීප අන්තර්ජාල සංස්කරණය නරඹන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාවටත් ප්‍රීතිමත් නත්තලක් සහ යස ඉසුරින් පිරි වාසනාවන්ත 2016 නව වසරකට මගෙන් සුබ පැතුම්! (නි)
ඔබසැමට සුබ නත්තලක් වේවා (අ)
ලංකාවාසී සියලු දෙනාටත්, ලෝක වැසි සියලු දෙනාටත් සුභ නත්තලක් වේවා!!!(කෞ)
උදාවූ නත්තල ඔබ සැමට සාමයෙන් , සමාදානයෙන් හා සතුටින් පිරි වාසනාවන්ත එකක්ම වේවා, එමෙන්ම ළඟ එන 2016 නව වසර,ඔබ සැමට නිරෝගී සුවය සහ ඔබ සැමගේ සිතුම් පැතුම් සියල්ලම ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා. (කෞ)