සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහාපණ්ඩිත, මහාචාර්ය, කුඹුරුගමුවේ වජිර හිමියන්ගේ නිල කාලය තවත් වසර 05 කට දික් කළ මෛත්‍රීපාල සිරිසේන ජනපති පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ට ගොස් පත්වීම් ලිපිය ප්‍රදානය කළේය. වජිර හිමියෝ ජනපති සුරතේ පිරිත් නූල් බැඳ සෙත් පැතූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලින්ද සමඟ මාත් එකඟයි (නි)
මිලින්ද, ඔබ නිවැරදියි. (නි)
මේ ස්වාමින් වහන්සේ දැන්වත් වාසි අතට නැමෙන්නේ නැතිව බුද්ධ ධර්මය අනුව වැඩ කරාවි කියල අපි හිතනවා. (ස)
අපෙ හාමුදුරුවො සේවා දිගුව ඉල්ලුවෙත් නැහැ. බලෙන් ගත්තෙත් නැහැ. පන්සලටම ඇවිත් දුන්නාම බාර නොගෙන ඉන්න තරම් අනුවණත් නැහැ. එදත් අතත් කවදත් උන්වහන්සේ මහින්ද හිටපු ජනාධිපති තුමාට කැමතියි. (ස)
ඉතා උගත් පණ්ඩිත හාමුදුරු කෙනෙක් උනත් කඹුරුගමුවේ හාමුදුරුවෝ මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවෙන් දැඩිව පෙනී සිටියා. ඒත් ජනාධිපතිතුමා මේ කිසිවක් නොසලකා උන්වහන්සේට නැවත කුලපති ධූරය පිරිණැමීම ජනාධිපතිතුමාගේ හොඳ ලක්ෂණ පෙන්නුම් කිරීමක් (කෞ)
යහපාලනයට "යමපාලනය"යැයි හදුන්වන පිරිසට අපූරු උත්තරයක් දීලා තියෙනවා ජනාධිපතිවරයා.මේ වැඩේට හාමුදුරුවන්ටත් ලැජ්ජා හිතෙනවා ඇති.ජනාධිපතිවරණයයේදී මෙතුමාට විරුද්ධව වැඩකරලත් තනතුරක් දීම හා ගැනීම පිළබඳව.(කෞ)
මෙලින්ද ඔබේ අදහස හරියටම හරි (කෞ)
උන් වහන්සේ මහින්ද පලනය වෙනුවෙන් පෙනී සිටියේ තම උගත්කම අභිබවායි. නමුත් ජනපතී එය සලකා නොබැලීම එතුමාගේ උසස් ගතියක්. නමුත් මේ ලිපිය ගන්න වෙලාවේ උන් වහන්සේට කුමක් හිතෙන්න ඇතිද.? (කෞ)