හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2016 ජනවාරි මැද චීනයේ නිල සංචාරයක නිරත වන බව තානාපති ආරංචි මාර්ග කියයි.
ඉකුත් ජනවාරි 08 වැනිදා පැවති ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු ඔහු එතෙර යන මුල්ම අවස්ථාව මෙයයි.
ඔහුගේ පාලන කාලයේදී චීනය සහ ශ්‍රීලංකාව අතර දැඩි මිත්‍රත්වයක් පැවති අතර ඒ ඔස්සේ චීන ආයෝජන ව්‍යාපෘති රැසක්ද මෙරට ආරම්භ කෙරිණ.
චීන ජනපති ෂී ජින් පින්ග් 2014 සැප්තැම්බර් මස දිවයිනට පැමිණියේය.ප්‍රධාන පෙලේ චීන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගරයේ ඉදිකිරීම්ද ආරම්භ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිසාබ් සිංහල ලේ ඇගේ දුවන බහුතරයකටම තාමත් ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි..(කෞ)
මෙයා දැන් කුරුණෑගල මන්ත්‍රී. එහෙ මිනිස්සුන්ට සේවයක් කරන් නැද්ද? (කෞ)
පිටබැද්දර ජයා, දන්නවනම් මොකද නොකිය ඉන්නේ. ආවට ගියාට කතා කියන්න එපා (කෞ)
බස් දෙකක සෙනග යන එකක් නෑ ආණ්ඩුවේ සල්ලි වලින් නෙවෙයි නේ (කෞ)
සටන පවා දුන්න උන් පිටු දකිමු. උන් අද රජවී මුදල් උපයන්නේ සුළු ජාතික සහ ඔබගේ වැරදි මාර්ගය පිටු දැක්ක පාක්ෂිකයන් නිසාය. ඔබ තුමා මුදල් නමැති ජීවන රටාවට යොමු නොවුනේනම් අදත් ජනපති වංචනික සමාජ විරෝදීන් ඔබ තුමා වටා එක රොක් වී යුද්දයේ ජයට මුවාවෙමින් ඔබ මුදලට ගිජු පුද්ගලයෙක් කළේය. ඔබ තුමාට නැවත රටේ නායකයා වීමට බැරි වන අයුරින් කටයුතු සිදුවී ඇත. නව දෙසපලනයකට ඉඩදී අනුග්‍රහය පමණක් ලබා දෙන්න. (ස)
යුද්දය පවා දීපු මිනිස්සුන් රජ වී කරන්නේද මුදල් ගසා කෑමය. (ස)
ජය වේවා මහා රජාණනි (කෞ)
අතීතයේ සිට චීනය අපට අවංකවම උදාව් කර තිබේ (කෞ)
මට හිතුන පහුගිය දවස්වල කකුල් දෙකෙන් එල්ලිලා දඟලනකොට. (අ)
සුමන.චීනය පොරොන්දු විදිහට ණය තුරුස් බේරලා නැතිව ඇති. චිනෙම රජයේ සාක්ෂි කාරයෙක් කරලා දුෂණ වංචා සොයන්න. (අ)
මොන විනාසේකටද දන්නේ නෑ (අ)
ජනහිත දන්නවද ජනතා ඡන්දෙන් පත් කරන්නේ මොකටද කියලා? ලියන්න කලින් පොඩ්ඩක් හිතුවා නම් තමයි හොඳ.(අ)
කොහොමත් ජනවාරි 8 ලංකාවේ නැති එක හොඳයි (අ)
ඔබට මාගේ උණුසුම් සුබපැතුම්.! (ර)
සුබ අනාගතයක්. (ර)
සුබ පැතුම්.! (ර)
මේ ඩුබායි තිලක්ගේ අදහස් මම නම් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ (නි)
මාගේ උණුසුම් සුබපැතුම්.! (ර)
ජය වේවා. ශ්‍රී ලංකා චීන මිත්‍රත්වය තව තවත් තහවුරු වේවා.! (ර)
ඔබ තුමාට සුහ ගමන් ඔබතුමා කල සේවයට අප සදා ණය ගැතියි සැමදා නයට කහින තිලක් ඔබ තුමාට සාක්ෂි තිබේ නම් ලංකාවට ගිහින් උසාවි ගිහින් ක්‍රියාමාර්ගයක් ගන්න බොරුවට අපහාස නොකර (අ)
අපි හැමදාම ඔබ තුමා සමගයි. සුබ ගමන්, සුබ අනාගතයක්. (ර)
සුබ පැතුම්! (ර)
අනේ ඔයවගේ කුරුණෑගලටත් ඇවිත් යන්නකෝ ,ඡන්දෙන් පස්සේ අපි දැක්කෙම නැහැ ,අපි හිතුව රට ගිහින් කියල (බ)
තිලක් ඩුබායි සහ පිටිගල මිලානෝ කියන්නේ එල්ටීටීයේ බළල් අත්. මෙවුන් වගේ දේශ ද්‍රෝහීන් හොයල දඬුවම් කල යුතුයි. (අ)
නිල සංචාරයක්? කුරුණෑගල මිනිස්සුන්ට සේවයක් කරන්නද මේ යන්නේ? (ර)
මෙයාට රට රාජ්ජවල යන්න තියෙන "නිල තනතුර " කුමක් ද? පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන රටකට යන්නේ සාමාන්‍ය මිනිසෙක් හැටියට මිස "නිල බලයක්" ඇතිව බව මම මේ ඇහුවමයි..... සුබ අනගතයක්......(ස)
ඔබ තුමාට ජය වේවා .! (ර)
තිලක් ඩුබායි,හිටපු ජනාදිපතිතුමා හින්ද තමයි අද නිදහසේ බය නැතුව පාරේ යන්නේ,එතුමා තාම ඉන්නේ මහගෙදරම තමයි.ඩුබායි බැංකුවල මුදල් තියනව ඒව කගේ නමින් තියනවද බැංකු හෙළි කලාද? ජෙනරාල් හිර ගෙදරට ගියේ අධිකරන නියෝගයකටයි, ඔබ සඳහන් කල පරිද්දෙන් දැන් කොන්ඳ පණනැති නායකයන් ඉන්නවා කියන එකනම් එකහෙලා මමද, පිලිගනිමි. හිටපු ජනපති තුමනි ඔබට සදා ජයෙන් ජයම වේවා! (අ)
කොන්ද පන තිබෙන නායකයෙක්. (ර)
තිලක් වගේ මිනිස්සුදැන් නිදසසේ ජීවිතය රැකගෙන ඉන්නේකවුරු . නිසාද. (අ)
දිර්ගායුෂ ඔබතුමාට.! (ර)
සුබ පැතුම් ජනපතිදුනි.. ඔබයි සැමදා අපේ ජනපති.. (ර)
අපිට ඔබ තාමත් ජනපති. (ර)
මොනවටද යන්නේ ? (ර)
පිටිගල මිලානෝ.... ඒ මනුස්සයව ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් පිලි නොගත්තට, අනිත් මුළු ලෝකෙම පිලිගන්නවා. (ර)
චීනා ලෝක බලවතෙක් බව නොදන්නා අය සුද්දාගේ පදයට නටමින් සිටිති. බටහිරයා චීනාට ණයවී තිබියදී අපට විනාශයක් මිස උපකාර කරයිද? මෙය තේරුම්ගත් ජනපතිතුමනි, ඔබතුමා සදා අපේ නායකතුමායි. ඊර්ෂ්‍යා නොකර වක්‍රව හෝ රටේ අනාගතයට අතදෙන ඔබගේ ප්‍රතිපත්තියට මම ගරුකරමි. ඔබතුමාට දීර්ඝායුෂ පතමි. (නි)
චීනය අපට ත්‍රස්තවාදී යුද්ධයේදී කල උදව් සහ අපට විරුද්ධව එකසත් ජාතීන්ගේ මණ්ඩලයේ බහුතරයක් ක්‍රියා කරද්දී , චීනය නොසැලි අපි වෙනුවෙන් සිටි බව අමතක නොකළ යුතුයි ,(අ)
චීනා ලෝක බලවතෙක් බව නොදත් යහපාලකයින්ට, සැමදා ඔබතුමා කියනා කරනාදේ අභියෝගයකි. අපේ ජනාධිපති තුමාට දීර්ඝායුශ පතමි. (ස)
සුබ ගමන් ජනපතිතුමනි. (ස)
චීනයේ පන්සල් වලටත් යයි නේද එතුමා? (නි)
ජයවේවා ඔබට! (නි)
සුබ ගමන් ඔබට! කොන්දක් ඇති නායකයෙක් (නි)
සංජීව,කොහොමද මෙයා අපේ ජනපති වෙන්නේ? ඔයා මහජන මතයවත් දන්නේ නැහැනේ. එයා දැන් මන්ත්‍රී කෙනෙක් විතරනේ. පැරදුන කෙනෙක් කොහොමද සැමදා අපේ ජනපති වෙන්නේ? (නි)
දැන් සමහර අය කාඩ්බෝඩ් වීරයො වෙන්න හැදුවට හුළඟක් ආවිට පේනවා ඔබ තරම් ශක්තියක් නැහැ කියලා. (නි)
මොකක්ද දන්නේ නැහැ අදහස...? අපි බලමුකෝ. (නි)
අනේ මහින්ද මහත්තයෝ, චීනෙට යන්න කලින් කුරුණෑගලටත් ඇවිල්ලා යන්න. (නි)
කොන්ද පන තිබෙන නායකයෙක්. සුබ පැතුම් ජනපතිඳුනි! ඔබයි සැමදා අපේ ජනපති. (නි)
මෙතුමාට අලවන ජාතිවාදී ලේබලය කෙතරම් සාවද්‍යද යන්න උතුරට හා නැගෙනහිරට ගියවිට පෙනෙනවා. (නි)
කොහොම වුණත් චීනය කියන්නේ අපේ ලංකාවට ආදරය කරන රටක්. (නි)
පිටිගල, ඔයා කොහෙද පාසල් ගියේ? මහින්ද අපිට ජාතික වීරයෙක්. (නි)
පහුගිය කාලේදී පාර්ලිමේන්තුවේදී "බයියලා" ගේ වැඩ අපේ රටවැසියන්ට පෙන්නුවා වගේ චීනුන්ටත් වැඩ පෙන්නන්න යනවාද දන්නෙ නැහැ. (නි)
පිටිගල එහෙම අහන්නේ, මහින්ද මහතා යන්නේ ඔයාගේ සල්ලි වලින්ද? (නි)
ඉක්මනට චීනය සමඟ එකතුවෙලා සංවර්ධන වැඩ පටන්ගන්න. විවේක ගත්තා හොඳටම ඇති. (නි)
මොකද හදිසියේම? (නි)
ඔබතුමා එහෙන් ගත් ණය? ඒවා ගෙවන්නද යන්නේ? (නි)
ගියාට කමක් නැහැ. ඉක්මණින් එන්න (නි)
දැන් ඔබතුමා යෝග හදාරලා ඉවරද? (නි)
අපි නම් දන්නවා කාරණය .... (නි)
ඔබතුමා නැතිවීම අපිට ලොකු අඩුවක්. ඉක්මණින් එන්න (නි)
පිටිගල මිලානෝ, ඔයා ඉතාලියේ ඉන්නේ මිනිසුන්ට සේවය කරන්නද? (නි)
චීනය සහ ලංකාව අතර හොඳ හිත තබාගැනීම ඉදිරියට බොහෝ වැදගත් (නි)
මෙතුමා ටික කලකට හෝ නැතිවීම රටට ලොකු පාඩුවක් වෙන්න පුලුවන් (නි)
ඔව් ඉතින්, චීනයට තමයි මෙතුමාට යන්න තියෙන්නේ (නි)
ඔබ ඉක්මණින් නැවත පැමිණෙන්න රජතුමනි (නි)
ඔබගේ අරමුණ සාර්ථක වේවා! (නි)
ඊළඟ චාරිකාව ස්වාසිලන්තයට වද්ද? නිල චාරිකාවක් කිව්වේ විශේෂ වරප්‍රසාද යටතේ මෙතුමාට විතරක් ලැබුන චාරිකාවක්ද ? කොහොම වුනත් මේ පාර රුපලාවන්‍ය ශිල්පින්, කෝකියන් , නැටුම් කණ්ඩායම් ආදීන්ගෙන් තොර රටට බරක් නැති සුභ චාරිකාවක් වේවා ! (ස)
ගොඩක් අය තාමත් හීන දකිනවා. පව්. (ස)
රටේ වාසනාවට අපේ දරුවන්ගේ වාසනාවට,රටේ උපදින්න ඉන්න දරුවන්ගේ වාසනාවට අපේ රට චීනයේ කොලනියක්, යටත් විජිතයක් වීමේ අනතුරෙන් ජනවාරි 8 වෙනිදා අපි නිදහස් වුනා. මහින්ද දැන් චීනෙට යන්නේ මොන අංචියක් අදින්නද දන්නේ නැහැ.අපි නොදන්නා රාජපක්ෂලා? (ස)
ඔබතුමාට ජයවේවා. සදා අපේ ජනපති නුඹයි. (ස)
කොන්ද පන තිබෙන නායකයෙක්....... මිනිමරුවෙක් වුනත් ප්‍රභාකරන්ට වුනත් හොද කොන්දක් තිබුන. දුෂණ වංචා සොයන්න කියල මදැයි අපිත් නායකයෝ දෙන්නේක්වම ඉහලට යැව්වා. (ස)
රාජපක්ෂලා රටට කරලා තිබෙන විනාසයට යන්න ඕනේ චීනෙට නෙමෙයි. ජිවිත කාලෙටම "මහ ගෙදරයි". (ස)
එදා ජනාධිපතිවරනයට ඉල්ලුව කියන වරදට ජනරල් නම් කෙලින්ම ගියේ "හිර ගෙදරටයි".අපිට අතීතය අමතක නැහැ. අමතක වෙන්නෙත් නැහැ. (ස)
ඩුබායි බැංකු වල රුපියල් කෝටි ගානක් තැන්පත් කරලා තිබෙනවා කියල බැංකු විසින්ම පිලි අරගෙන තිබෙනවා.ඒ මුදල් කාගේද? (ස)
සුබ ගමන් ජනපතිතුමනි. ඉක්මනට චීනය සමඟ එකතුවෙලා සංවර්ධන වැඩ පටන්ගන්න. විවේක ගත්තා හොඳටම ඇති. (ස)
චීනයට ගියා කියල කොන්දක් තියෙනවා කියන්නේ කොහොමද? අනේ මේවගේ මිනිස්සු. (ස)