වසර 11 කට පෙර පැරූලිය තෙල්වත්තේ දී සුනාමියට අසු වී මිය ගිය දුමිරිය මගීන් ඇතුළු 40000 ක් දෙනාට පිං දීම සඳහා මහා සංඝරත්නය විශේෂ මණ්ඩපයක සිට පිරිත් දේශනා කරමින් මාතර බලා පිටත්ව යති. පැරෑලියේදී මිනිත්තු 5 ක් දුම්රිය නතර කැරේ. එදා සුනාමියට අසු වූ දුම්රිය ඇන්ජිමම මෙවරත් එම දුම්රිය රැගෙන යයි.
සෙනසුරාදා උදේ 6.55 ට මේ දුම්රිය කොළඹ කොටුවෙන් පිටත් වීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල බෞද්ධ , දෙමළ, හින්දු, බර්ගර්, ක්‍රිස්තියානි කියලා තෝරලා බේරලා නෙමෙයි සුනාමිය ආවේ. මියගිය අයට පින්දෙන්න හාමුදුරුවරු වඩින එක මොනතරම් උතුම්ද නිමල්? (නි)
මෙතරම් ජීවිත සංඛ්‍යාවක් එකවර බිලිගත් සුනාමි ව්‍යයසනය අපේ මතකයෙන් ඈත්වී යන මොහොතක මෙවැනි පින්කම් කර, අප අතරින් වෙන්වී ගිය සැමට පින් අනුමෝදන් කිරීම ජීවත්වී සිටින අප සැමගේ යුතුකමක් වෙනවා. මේ පින්කම සංවිධානය කළ සියලු දෙනාට ගොඩක් පින්. (නි)
මෙවන් විපතක් යළි සිදුනොවීම සැමගේ ප්‍රාර්ථනයයි (නි)
සුනාමියෙන් අවුරුදු 11 කට පස්සේ සිදුවුණු අපුරු සිදුවීමක් පිළිබඳව සටහනක් මේ. අපි දන්නා අඳුනන කාත් කවුරුවත් නැති "සම්පත්" කියලා දරුවෙක් සුනාමියට පෙර අපේ නිවසේ සිටියා. පස්සේ ඔහු ඔය සුනාමියට ගොදුරුවුණ පළාතක රැකියාවක් ලැබිලා ගියා. මෙහෙම ටික කාලෙකට පස්සේ සුනාමිය ආවිට ඔහු සුනාමියට අසුවෙලා මැරිලා කියල ආරංචියක් ලැබුනා. ඒ අනුව දන්නා කියන අයත් කොලුවාගේ දුර ඥාතියෙකුත් ගිහින් පරික්ෂ කරලා මිනිය හඳුනාගෙන භූමිදාන කරලා ආවා. මියගිය ළමයා වෙනුවෙන් වාර්ෂිකව දානමාන කටයුතු පවා සිදුකළා. මෙන්න බොලේ එකපාරටම කොලුවා ඊයේ ගමට ආවා කුඩා දරුවෙකුත් එක්ක. බැලුවහම සුනාමියට දින කිහිපයකට කලින් මිනිහා කාගේද නෝනා කෙනෙක් අරගෙන වෙන පළාතකට පැනලා ගිහින්. සද්ද නැතුව ඉඳලා. අර භූමිදාන කළ කෙනා කවුද කියන්න කවුරුවත් දන්නේ නැහැ. (නි)
උතුම් කටයුත්තක් (නි)
මියගිය සෑමදෙනා ගැනම මගේ සිත තුළ ඇත්තේ ඉමහත් කණගාටුවකි (නි)
අගය කළයුතු උතුම් වැඩක්. (නි)
ඒ බිහිසුණු දිනය මටත් අද වගේ මතකයි (නි)
ඔබවහන්සේලාගේ මෙම කටයුත්ත සාර්ථක වෙන්න ඕනෑ හාමුදුරුවනේ (නි)
නාලක,මුලින්ම කියලා තියෙන්නේ එම ක්‍රියාවේ යහපත්කම ගැන තමයි. හරියට තේරුම් ගන්න. ඉතිරි හරිය වෙනුවෙන් වාදයකට පැටළෙන්න එනවා නම් ඒකටත් සුදානම්. (නි)
ඉතාමත් යහපත් ක්‍රියාවකි, මේ වගේම නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය රැක ගැනීමටද සිංහලය දැනුවත් කරවමින් රට වටේ වඩින්නකො,(කෞ)