මෙතෙක් පුරප්පාඩුව පැවති ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු දෙකෙහි සම සභාපතිවරුන් ලෙස දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු දෙදෙනෙක් පත් කරනු ලැබ සිටිති.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම සභාපති ලෙස විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ද, අම්පාර සම සභාපති ලෙස කවීන්ද්‍රන් මහතා ද පත් කර ඇත.
උතුරු නැගෙනහිර දෙපළාතේ සෙසු දිස්ත්‍රික්වල සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරු ලෙස දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු පත්කරනු ලැබූහ.
ත්‍රිකාණාමලය සම සභාපතිධුරය තිදෙනකු බලාපොරොත්තුවෙන් සිටියත් එය සම්බන්ධන් මහතාට හිමිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළගුණ සැලකීම උතුම් ලක්ෂණයක්. (ර)
සිංහලයන්ට මොකද වෙන්නේ? (නි)