දවුලගල බඹරදෙණිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරියකගේ නිල නිවසේ කුස්සියේ ජනේලයෙන් ගෙට ඇතුළු වූ සොරෙකු රුපියල් 38,700 ක් හා රුපියල් ලක්ෂ 13 ක වටිනා මාල, වළලු, පෙන්ඩව්ට්, පංචායුධ ආදී පවුම් 50 ක රන් ආභරණ සොරාගෙන ගොස් ඇතැයි ද දවුලගල පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණව හම්බ කරපු සල්ලි වෙන්නැති. අනේ පවු. (අ)
නිල නිවසේ ඔහොම නම් ඉන්න ගෙදර කොහොම සල්ලි ඇද්ද , (අ)
පවුම් 50 නම් ලක්ෂ 13 ට වැඩිනේ. ඕවා නම් මහා හෙනගහන අපරාද. අපේ ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ බලනකොට හොරුනේ. (අ)
අපේ මිනිසුන්ට මනුස්සකම් මුල ඉඳලම උගන්වන්න වෙලා. මේ වගේ දේවල් කවදානම් තුරන්වෙයිද අපේ රටෙන්? (නි)
ලංකාව දියුණු වුන පළමු පෙලේ රටවල් අතරට එක වුන දාට මෙහෙම හොරකම් තුරන් වෙයි. (කෞ)