ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයේ මාර්ග සහ අතුරු මාර්ග කිහිපක අද (24) කැලි කසළ පිරී තිබිණ.

නාවල කොස්වත්ත හංදිය,කොස්වත්තේ සිට රාජගිරිය දක්වා අතුරු මාර්ග කිහිපයකද මෙසේ කසළ ගොඩගැසී තිබෙනු දැකගත හැකිවිය.

COLGARB-1224-01 COLGARB-1224-02 COLGARB-1224-03 COLGARB-1224-04 COLGARB-1224-05 COLGARB-1224-06