මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නත්තල සැමරීමට සුදානමින් සිටින කොළඹ ජනතාව හමුවීමට බදාදා රාත්‍රී ස්ථාන කිහිපයකට ගියේය. කොළඹ නත්තල් සැරසිලි බැලීමට හා වෙළඳ සැල් වෙත පැමිණ සිටි පිරිස් සමග කතා බහ කරමින් ඔවුන් සමග ටික වේලාවක් රැඳී සිටි ජනාධිපතිවරයා සංචාරක අමාත්‍යාංශ්‍යයේ සංවිධානය කළ අවුරුදු පොළකට ද ගියේය. හදිසියේ ම පැමිණි ජනාධිපතිවරයා සමග බොහෝ දෙනකු සෙල්ෆි ඡායාරූප ගැනීමට උනන්දුවන අයුරු දැගගත හැකිවිය.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි බලමුකෝ අපේ වෙසක් පෝයටත් ඔහොම කරනවද කියල. (කෞ)
දෑකීමත් සතුටක් ජනතාවගේ ජදිපති මෙහෙම වෙන්න ඕනේ (කෞ)
අපිට ඉන්නේ බොහොම පින්බර ජනපති කෙනෙක්. රුපස්වාබවයෙන් හොඳට පේනවා. (කෞ)
සුබ පැතුම්.! (ර)
සුබ පැතුම්.! (ර)
ගරු , ජනාධිපති තුමාට හා සියලු මාද්‍යවෙදින් ඇතුළු සිංහල ,දමිල ,මුස්ලිම් ඇතුළු සියලු ජනතාවට ,සතුටින් හා සමාදානයෙන් පිරි ප්‍රීතිමත් නත්තලක් වේවා.! (ර)
රොෂාන් ..ජනාදිපති කියන්නේ මුළු රටේම පුරවැසියන්ට නායකත්වය දෙන කෙනා ..මේ වගේ දේවලදී බුද්දාගම ගැනයි වෙන වෙන ආගම් ගැනයි කියලා වෙනම හිතන්න එපා ..එක එක සංස්කෘතික උත්සව ඒ ඒ අයට තියෙනවා ..ජනාදිපති තුමා පුළුවන් ආකාරයට ඒවාට සහබාගි වේවි .. එතුමා බෞද්ධයෙක් නේ . (ර)
සුබ ගමන්.! (ර)
මිණිසුන් අතර මිනිසෙක් (අ)
ඔබට ජය! (නි)
හොඳයි. ඔහොම තමයි ඉන්න ඕනෑ මිනිසුන්ගේ නායකයා. (නි)