මැදවච්චියේ අළුවාකෙටුවැව කෑඳෑවේ කුඹුරකට එන වල් ඌරනට ඇටවු බඳින තුවක්කුවක් පත්තු වී (46) හැවිරිදි ගොවියකු මිය ගිය බව පොලිසිය කියයි.
සැකපිට ප්‍රශ්න කිරිම සඳහා මිය ගිය ගොවියාගේ පුතෙක් (26) අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසනෙකුට වුණත් ජීවත්වීමේ ආශාවක් ඇත. නමුත් අන්තිමේදී ජීවිතෙන් වන්දි ගෙව්වේ මිනිස් පරාණයක්. ඕකට තමයි කර්මය කියන්නේ. (නි)