ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ පක්ෂය බවත් එහි අයිතිය කාටවත් දෙන්නට බැරි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අකුරැස්සේදී පැවසීය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ අකුරැස්ස යකාබැද්දේ පෞද්ගලික ඇඟළුම් කම්හලක් විවෘත කිරීමට පැමිණ සිටියදීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනත් පක්ෂයකින් තරග කරන්නේදැයි මාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු ලෙස ඔහු එසේ කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මගේ අත !!! දැනුයි "අත" මතක්වුණේ. (නි)
අපේ පක්ෂය විනාශ කළා මදිවෙලාද (බ)
ජයවේවා! (නි)
විමුක්ති,තිලක් ඩුබායි, මම ඔබලා සමග 100% එකඟයි.දුප්පත්කම කෙසේවෙතත් මෝඩකම ,ගැතිබව,නුගත්කම,ඇත්ත ඇතිසැටියෙන් දැකීමට ඇති අකමැත්ත,..අයුක්තියට විරුද්ධව නැගිසිටින්නට ඇති බය..විතරක් නොවෙයි "..ඒ ඇයි..? " කියා වැරදි කෙනෙකුගෙන් අසන්නටවත් පන නැති ජාතියක් අපේ රටේ සිටිනා තුරු ...." කපටි දේශපාලුවෝ පිනුම් ගසාවි".(කෞ)
ඔබතුමා එනකම් අපි බලාගන ඉන්නවා. (ම)
මිනිසුනේ, සතුටු වෙයල්ලා යහපාලනය ගැන. රටේ තිබෙන නීතියට අනුකූලව සියලු පරීක්ෂණ ස්වාධීනව සිදුවන නිසා, බලය ගිලිහීගොස් වසරක් ගත වූ පසුවත් නුඹලාගේ අති උතුම් නායකයන්ට, නිදහසේ රටේ ජනාධිපතිවරයා සමඟ එකට අසුන් ගැනීමට වාසනාව උදා වී ඇත. නමුත් අතීතයේදී නුඹලාගේ නායකයාගේ ජයග්‍රහණයෙන් මසක් ගතවීමට කලියෙන් අපගේ නායකයන්ට සිදුවූයේ කුමක්ද? නමුත් අද නුඹලාගේ නායකයන්ට එවන් අත්දැකීම් අත්විඳීමට සිදු වී නැත. ඒ අන් කවරක් නිසාවත් නොව, නුඹලා උදේ සිට රෑ වෙනතුරු පතුරු අරිනා, දෙස් දෙවොල් තබමින් භංගවේවා යැයි පතනා, නහයෙන් අඬමින් අවමන් කරන "යහපාලනය" නිසාම බව මතක තබාගත්තොත් හොඳයි (නි)
මොන අතද කියලයි හිතාගන්න අමාරු (නි)
මහින්ද අපේ කියන්නේ රාජපක්ෂ පරම්පරාවේ කියන එකද ? (කෞ)
ඔබතුමාට ජය නියතයි පෙරටම යන්න. (ම)
මෙයා බෙන්තර ගඟෙන් එහා උත්තරනේ දෙන්නේ. සමහරු ඕවා විශ්වාස කරනවා (නි)
මට හිතෙන්නේ නම් මෙතුමා බලයේ ඉන්නකොට අතට කළ හානිය අතිමහත් කියායි (නි)
විමුක්ති.හය හතර නොතේරෙන ළදරුවන්ට ඔබගේ අදහස තේරුම් ගන්න බරපතල වැඩියි. (බ)
දැන්වත් බණක් භාවනාවක් කර ගත්තොත් නරකද? (කෞ)
පහුගිය කාලේ අතට කොටලා කොටලා තමන්ට බැරි කාලේදී අායිමත් ඒ අතම ඉඹින්න යනවා තමන්ගේ ප්‍රයෝජනයට. (බ)