මහජන බැංකුවේ අනුරාධපුරයේ ප්‍රධාන ශාඛාවේ පරිගණක දෝෂයක් නිසා ගනුදෙනුකරුවෝ අද (28) දෙපැයක් පුරා අසීරුවට පත් වුහ. මුදල් ගැනිමටවත් තැන්පත් කිරිමටවත් නොහැකිව ඔවුහු පෝලිම් වල සිටියහ. ඒ අතර හමුදා නිලධරයෝ ද වුහ.
බොහෝ දෙනා පැවසුවේ සිදුවු අවුල කුමක් දැයි බැංකුව නොපැවසු බවයි. මේ ගැන විමසීමට බැංකුවේ බැංකු කළමණාකරු හෝ ඉහළ නිලධරයකු සොයා ගත නොහැකි වු බවයි. ප්‍රාදේශිය නිලධාරිනියක කීවේ පරිගණක ක්‍රියා විරහිත වී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂණික දෝෂයක් වෙන්න ඇති (නි)