දහස් ගණනින් විදේශිකයින් ලංකාවට පැමිණෙන්නේ අප රටේ සුන්දරත්වය අන් කවර රටකවත් දෙවෙනි නොවන නිසාය.
පැමිණෙන විදේශිකයින්ගේ කැමරා කාච තුළ සටහන් වන අපුර්ව දර්ශන අප රට ජාත්‍යන්තරයට රැගෙන යන්නට මහත් රුකුලක් වනු ඇත .
මේ එවන් අපුර්ව වීඩියෝ නිර්මාණයකි,
සෙබෙස්තියන් ලින්ඩා නම් ජර්මානු සිනමා නිර්මාණ ශිල්පියා මෙරට සැරිසරා නිර්මාණය කල "Loving Lanka" නම් වීඩියෝව අප කාගේත් ආකර්ෂණයට ලක්වනවා නොඅනුමානය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
Loving Lanka - Sri Lanka 2015