පොළොන්නරුවේ ඵෛතිහාසික සෝමාවතියට යන සුංගාවිල පාර අඩි 2ක් පමණ ගංවතුරින් යටවී ඇත.
මහවැලි ගඟේ ශාඛාවක් වන පෙරියආරු පිටාර ගැලීමෙන් මෙම දෙසැම්බර් මුලදී දින 15 ක් පමණ මේ පාර යටවිය.
ගංවතුර වැඩිවීමත් සමග කාර්, වෑන් ඇතුළු පුංචි වාහන ගමනාගමනය අසීරු වී ඇත. මේ අතර කවුඩුල්ල හා මාදුරුඔය ජලාශ පිටාර ගලයි. කවුඩුල්ලේ දොරටු 4ක් අඩිය බැගින් ඔසවා ඇත. අද උදේත් පොළොන්නරුවට වැසි පැවතිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd