රියදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය හා ආදායම් බලපත්‍රය නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ පොලිස් කොස්තාපල් වරයකුට එරෙහිව නඩු පැවරීමට බණ්ඩාරගම පොලීසිය සැරසේ . නියෝජ්‍ය පොලිසපති කාර්යයාලයේ සේවය කරන මෙම කොස්තාපල් ගමන් කළ යතුරුපැදිය ඇඟලුම් සේවිකාන් ප්‍රවාහනය කළ බසයක පිටුපස ගැටීමෙන් පසු,පැයක් යන තුරු පැමිණිල්ල ලියා නොගත්තැයි, තම අනන්‍යතාවය නොහඟවා උසස් පොලිස් නිලධරයකුට පැමිණිලි කිරීමෙන් පසු ඔහුගේ පැමිණිල්ල ලියාගෙන ඇත. එහිදී සොයා ගැනුණේ ඔහු රියදුරු බලපත්‍රයවත් පොලිසියට ඉදිරිපත් නොකළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වැනි නිලධාරින් ඉතා අගය කොට සලකමි (ම)