එංගලන්තයේ බටහිර යෝක්ෂයර්හි කෙබෑබිෂ්හි ආපනශාලාවකදී තරුණියකගේ ඔළුවේ කුණු භාජනයක පියනක් හිරවී එය ගැලවීමට ඇගේ මිතුරන් උත්සාහ කරන ආකාරය ෆේස්බුක් වෙබ් අඩවියේ ප්‍රචාරය කර තිබූ බව ඩේලිමේල් වෙබ් අඩවිය කියයි.
ලයම් ස්ටීල් නමැත්තකු එය වීඩියෝ කර ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කර ඇති අතර එම වීඩියෝ පටය පුද්ගලයන් 800,000 දෙනකු නරඹා තිබිණි. ඔහු එහි සටහන් කර තිබුණේ පෙරදා රාත්‍රියේ කෙබැෂිෂ් හිදී කෙල්ලක් සිය හිස කුණු භාජනයක පියනේ හිරකරගත් බවයි. ඇගේ පසෙකින් සිටි මිතුරිය වැසිකිළියේදී භාවිතා කරන කඩදාසි පටිවලින් වෙළී සිටියාය.
අවසානයේ ආපන ශාලාවේ සේවකයන් පැමිණ ඇගේ හිසින් එම පියන ඉවත් කර ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කම හිනහත් යනවා. එත් පව්. (ර)
අහන්නත් දෙයක්ද කාන්තාවක්නේ ! (කෞ)
ඔලුව දාන්න වෙන තැනක් තිබිලම නැද්ද? (කෞ)
අපේ සමහර කාන්තාවෝත් මත්පැන් පානය කළාම මීටවඩා ඉස්සරහින් ඉන්නේ (නි)