පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටනෝව් 32 යානයකට විල්පත්තුව වනයේ සිට මිසයිල ගසා එම යානය තලාව වීරවැව ප‍්‍රදේශයට බිම හෙළා රුසියා ගුවන් නියමුවා සහ ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු 32 දෙදෙනෙකු මරණයට පත් කිරිමේ සිද්ධිය සම්බන්ධ නඩුව ජනවාරි 12 වැනි දින සිට අඛණ්ඩව විභාගයට ගන්නා ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ෙඛිමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය.
ඉරාසතුරෙහි ජෙගන් නොහොත් පුලවන් සහ නිර්විලියේ නල්ලාමි ස්වාමිලිංගම් නොහොත් සින්නතිලකන් යන කොටි සංවිධානයේ මිසයිල බළඝනයේ හිටපු කොටි සාමාජිකයෝ දෙදෙනෙක් මේ සම්බන්ධයෙන් රිමාන්ඩ් කරනු ලැබ සිටියා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරයෙන් වෛරය නොසන් සිදේ. ජනතා විමුක්ති පෙරමුණට පොදු සමාවක් දුන්නා මෙන් උසාවියෙන් වරදකරුවන් වුවද පොදු සමාවක් දී සංහිදියාව ගොඩනැගීමට කටයුතු කරන්න. දුර දිග බලා කටයුතු කරන්න.(ම)
මේ නිර්මාල් කවුද ? (බ)
තවත් මොකටද නඩු අහ අහා ඉන්නේ? මොනතරම් කුරිරු අපරාධයක්ද කර ඇත්තේ? (නි)
අපි ඉවසීමෙන් බලාඉමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
මෙච්චර කාලයක් මොනවද කරන්නේ? (නි)
ඒ වුණාට ඕවා දිගටම කෙරෙයිද කියලා අපිට විශ්වාසයක් නැහැ (නි)
කෙනෙකු මරණයට පත් කිරීමට ක්‍රම දීම, ක්‍රියාත්ම කිරීම, මිනිස්සු මරණයට පතිකිරිම . සියල්ල නියම ලෙසින්ම සිදු කර ඇත. දඬුවම. (අ)