දුම්රියෙන් වැටී මැරුණැයි කී අය භූම දානයට පසු දා ගෙදර ඇවිත්
දුම්රියකින් ඇදවැටී මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදු කොට දිනකට පසුව මිය ගියේ යැයි සිතූ 72 හැවිරිදි පුද්ගලයා ගාලු මුවදොර උද්ඝෝෂණයට ගොස් නිවෙසට එද්දී ඔහුගේ සොහොයුරා සහ අසල්වැසියන් බියටත් පත්වී මේ සිද්ධියක් ගම්පහ, ඔරුතොට ප්රදේශයෙන් වාර්තා වෙයි.