
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ නගරයේ ලොකුම ගොඩනැගිලි සාදන සමාගම ආදායම් බදු දෙපාර්තමේන්තුවට සත පහක් හෝ නො ගෙවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
එම සමාගම තට්ටු නිවාසවල එක නිවාසයක් වෙනුවෙන් කෝටි දහයකට වැඩි මුදලක් උපයන බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සමාජ ආරක්ෂණ බදු පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි වෙන්නැති. අර ඩීල් කාරයෙක් ක්‍රීඩා දියුණුවටයි කියලා මුදල් ලබාගත්තය කියලා ප්‍රසිද්ධ වුණේ.
අනේ ඇත්තද? හරි පුදුමයි නේද? මේ මහත්තයා මෙච්චර කල් අර වෑන් වින්කල් වගේ අවුරුදු ගාණක් නිදාගෙන හිටියද? දැන් හදිස්සියේ මොලේ අවදිවෙලා එකඑක දේවල් පේන්න පටන් අරන් තියෙන්නේ..? මේ අයට බලය දුන්න අයට දඬුවම් දෙන්න ඕනෑ.
හරි ඕක අයිති අනුර කුමාරට...
ඔවා දෙනු පරහට, තමන් සම්මතයේ පිහිටා සිට කිව්වලු....
පොහොර නැති නැවක් ගන්න පුලුවන් ඒ බදු ගෙව්වවනම්
ඉතින් ඔබතුමාට පුළුවන්නේ නඩුවක් දාන්න..? නිකන් බොරු කියන්නේ නැතිව ඉන්න. එකපාරක් 2011 ලෝක කුසලානය ගැන කියලා නාගත්තු එක මදිද?
නිදහස් ශ්‍රී ලංකාවේ එදාමෙදා තුර පහළ වූ හොඳම ක්‍රීඩා ඇමැතිනේ කියන්නේ.., අනිවා ඇත්ත. අරගල පටන් ගන්න ඕනේ මේ වගේ අයගේ ඉරණම තීරනය වෙන විදිහට...!
නම කියන්නකෝ... අනිත් අය එහෙම නම් අපිට කියලා වැඩක් නෑනේ... නීතියෙන් වැඩ කරන්න.