
(ඉන්දිකා රාමනායක)
නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ වියලි කහ කිලෝ 1352 ක් හොඳ සැකකරුවෙකු කිළිනොච්චි වෙරවිල් ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වේරවිල් ප්‍රදේශයේ පදිංචි (23) හැවිරිදි තරුණයෙකි.
මේවා පොහොර උර තුළ බහා තිබී ඇත.
ඔහු සන්තකයේ කහ කිලෝ තොගයක් ඇති බවට විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව කිලිනොච්චිය කඳවුරේ භට කණ්ඩායමක් ව්සින් ඊයේ (7) රාත්‍රී 9.30 ට මෙම වැටලීම සිදුකර ඇති බව විශේෂ කාර්ය බලකාය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd