
(යොහාන් භාසුර, ඩුබායි සිට)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්ථානය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (7) රාත්‍රී පැවැති තරගයෙන් පසුව ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන් යැයි කියන පිරිසක් ක්‍රීඩාංගනයට හානි කරමින් කලහාකාරි ලෙස හැසුරුණු බව වාර්තා වේ.
එහිදී ඇෆ්ගනිස්තාන් ප්‍රේක්ෂකයන් යැයි කියන පිරිසක් ක්‍රීඩාංගනයේ පුටු කඩා පාකිස්තාන ප්‍රේක්ෂකයන්ට පහර දුන් බවත් එහිදී ක්‍රීඩාංගනයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් දැනගන්නට තිබේ.
එම තරඟයෙන් ඇෆ්ගනිස්තානය, පාකිස්තානය හමුවේ කඩුල්ලක තියුණු පරාජයක් ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තලිබාන් ආභාෂය.
දිනුවත් පැරදුනත් ඔවුන් ii ලෙස පිළිගත යුතුයි. මෙය ක්‍රීඩාවක් පමණක් බවත් එය ප්‍රේක්ෂකයන්ගේ විනෝදාස්වාදය සඳහා පමණක් වන බවත් රටවල් දෙකක් අතර යුද්ධයක් නොවන බවත් ඔවුන් වටහා ගත යුතුය.
මේක ඉතා නරක ආදර්ශයක් . මිනිසුන් ගේ අධ්‍යාපනය සහ අධ්‍යාත්මයේ නොදියුණු කමයි පෙන්වන්නෙ. ලෝකයම මෙය තරයේ හෙලා දැකිය යුතුයි.
මෙ මිනිස්සු හරි හමන් අද්‍යපනයක් නැතුව ඉස්ලම් අන්තවාදය යටතේ හැඩුන වැඩුන පුද්ගලයන් , අප ඔවුන්ගෙ මනසිකත්වය තෙරුම් ගෙන ඔවුන්ට අනුකා කරන්න ඔනෙ , ඔවුන්ට හොන්ඩ නරක සහ මහත්වරුන්ගෙ ක්‍රිඩවෙ අගය තෙරුම් කරල දෙන්න ඹනෙ , මෙය කල හකි හොදම මර්ගය මාද්‍යය හරහ ඇෆ්ගන්ස්ථාන් ක්‍රිකට් කන්ඩයම මගින් ඔවුන් දැනුවත් කිරිම
දිගු කාලයක් යුද්දයකට මැදිවෙලා ලඟදිනේ සිවිල් සමාජෙට ආවෙ. තවම පුරුදු නැහැ ඒකයි.
උපන් ගතිය අත්හැරීම අමාරු දෙයක්. පරාජයෙන් වියරු වැටෙන්නේ ඒකයි.