ඇමති තුනක් උද්ඝෝෂකයන්ට කොටු වෙති
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන හරීන් ප්රනාන්දු මනුෂ නානායක්කාර සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් පාර්ලිමේන්තුවෙන් පිටව යද්දී පාර්ලිමේන්තුවට නුදුරු ජයන්තිපුර ප්රදේශයේදී උද්ඝෝෂණකරුවන් පිරිසක් ඔවුන් ගමන් ගත් වාහන හරස් කර නතර කරවා ගෙන ඔවුන්ට බැන තර්ජනය කිරීම නිසා ඒ ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් අද (6) පස්වරුවේ ඇතිවිය.