(අංජුල මහික වීරරත්න)
මහ ගෙදරට ආවේ ආපහු යන්න නොව ඉන්නම යැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
හරීන් සහ මනූෂ නැවත ආවොත් ගන්නේ නැති බව වෙනත් පක්ෂයක ගාල්ලේ පැවැති රැස්වීමකදී පවසා තිබු බව කී අමාත්‍යවරයා ඉතින් ඒ පක්ෂයට යන්නේ කවුදැයි ප්‍රශ්න කළේය.
එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සර උත්සවය අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා කීවේ
එජාප වේදිකාවට එන විට අබමල් රේණුවකවත් අමුත්තක් දැනුනේ නැති බවත් නැවත තාත්තා ළඟට පැමිණි බව තේරුණ බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි දේ හරින් මහත්මායා කළා. රට විනාශයෙන් බේරගන්න අපි රනිල්ට උදව් කළ යුතුයි.
තාත්තා කිව්ව දේ පල්ලි යන්න කලින් මිනිස්සුන්ට කිව්වා නම් තුන්සීයක් ජීවිත බේරෙනවා, පව්
අම්මට කරපු ලොකුම නින්දාව.
ඵස්කු බබා UNP පක්ෂයටත් යන්න ජනතාව ඔයාට චන්දයක් ඩුන්නෙ නැහැ කරුනා කරල සජබ මන්ත්‍රී කම ඒ අයට දීල ඔය තත්ත ලග ඉන්න
ඔව් ඉතින් එක තාත්තෙක් කියලද මේවගේ අයට...?
අම්මපා මේ වගේ කිසි ගැඹුරක් නැති අය ඇමැතිකන් කරනකොට රටවල් තවතවත් වලපල්ලට යනඑක මහ පුදුමයක් නෙමෙයි...!
මහගෙදර බේරෙ වැවද?
කට දොඩවන ඔබ තාත්තා වෙනස් කරන්න කළින් සජබ ජනතාවගේ මන්ත්‍රීකම බලෙන් අරන් යන්නේ නැතිව ඒක දීලා යන්න. ඔයා කොහොමත් එක ගෙදරක ඉන්න කෙනෙක් නෙමෙයිනේ...!
එහෙම තමයි දරුවන් වැරැදි කරන වාද, නමුත් දෙමව්පියන් වෛර කරන්නේ නෑ. ඒ වගේම දරුවනුත් පසුව හරි දේ වටහා ගන්නවා. ඔබ හරි හරින්, සර්ව පිත්තල සහ පිරිසිදු රත්‍රන් එකළඟ තිබ්බාම තෝරාගන්න ටිකක් අමාරුයි. නමුත් සර්ව පිත්තල ටික දවසකින් දිස්නය අඩුවෙනවා... පොට්ට පාට වෙනවා. ඒ වගේම තමයි අඩුකළේ දිය සෙලවේ. පිරුණු කළේ දිය නොසැලේ. මන්ද බුද්ධිකයා තොර තෝංචියක් නැතිව බෙරිහන් දෙනවා විතරයි, නමුත් බුද්ධිමතාගේ ක්‍රියාව පමණයි හරියට ගැඹුරු දිය වගේ...
ඉදිරි ඡන්දෙන් පස්සේ ජනතාව ස්ථිර ලෙසම මෙයාව ලෙදරම තියයි. ඇඳුම් ඇඳගෙනත් නෑ වගේ පේන්නේ..! ලැජ්ජාවක් නෑ. මේ වගේ අය පාර්ලිමේන්තුවට සුදුසු නෑ.
ඉන්ඩ වෙයිද ,යන්ඩ වෙයිද කියලා කවුද දන්නේ? ඔහොම ආපු අයත් ඉන්නවා අද යන එන මන් නැතුව. .
හරි පිරිමියෙක් නම් සජබෙන් ලැබුණු පිං මන්ත්‍රීකම දීලයි මහ ගෙදරට යන්න ඕනෑ.
ප්‍රසන්න චරිත...
මේ වගේ ගෙම්බන් ඉන්නකන් රටට අබ සරණයි...!
එහෙට මෙහෙට වාසියට පැවැත්මට පැනපු අයත් අද ඉන්නවා කරකියා ගන්න දෙයක් නැතුව...!
මහගෙදර මළගෙදර වෙයිද?
පාලු ගෙවල්වල වළං බිඳින්න කාටත් පුළුවන්...!
කියන්නේ නම් මිනිස්සු ඡන්දෙ දුන්නේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට මිසක් මිනිස්සුන්ට නෙමෙයි කියල. ඒක නිසා මන්ත්‍රී කෙනෙක් අස් වුණාම ඒ පක්ෂෙන් වෙනත් කෙනෙක් දානව. දැන් බලාපුවාම උන් වෙන වෙන පක්ෂ වලට පනිනව. ඒ වගේ ප්‍රතිපත්ති මුලින් ඡන්දෙ දුන්නු පක්ෂවල ප්‍රතිපත්තිවලට වඩා වෙනස්. ඒත් ඒකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදේ කියලා. එහෙම පැන්න කියලා ඉවත් කරන්න නඩුවක් පැවැරුවත් ඉඩක් නැහැ. එක් නම් මාර ප්‍රජාතන්ත්‍රවාදයක් බං.
ඔයා නම් තාත්තා ගාවට යන එක මයි හොද
නැට්ටේ සිට ගොම...