(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අරලියගහ මන්දිරයට ඉකුත් දා බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
මොවුන් වටරැක සහ පාදුක්ක. යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 38 - 44 අතර වයසේ පසුවන්නන් බව ද පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ලිලා බයවෙන්න එපා.. අරගල නීතිඥයින් පිනට ඉදිරිපත් වෙලා කියාවි වැරැදිකරු කියන්න කියලා. ඊට පස්සේ ලැබෙන දඬුවමක් විඳින්න...
අරලියගහ මන්දිරයේ ඉඳලා ගෝල ෆේස් ගිය කී දෙනෙක් මාට්ටුද?