(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මීළඟ අයවැයට පෙර කිරීමට නව අගමැතිවරයකු පත් කිරීමට ආණ්ඩුවේ ඇතැමුන් තම කණ්ඩායමෙන් සහාය ඉල්ලා සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය.
අගමැතිවරුන් තිදෙනකු පත් වී ඇති මේ කෙටි කාලය තුළ සිවුවෙනි අගමැතිවරයකු පත් වනු දැකීමට තම කණ්ඩායම අකැමති බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ රටේ මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
ආණ්ඩුව රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකිණීමට සූදානම් වන බවත් ඊට තමන් දැඩි ලෙස විරෝධය පළකරන බවත් මහාචාර්යවරයා කීවේය.
ආයතන ප්‍රති ව්‍යුහගත කිරීමට විරෝධයක් නැති බව පැවසූ චන්න ජයසුමන මහතා එය කළ යුතු බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ජනාධිපති දැන් ඔහේලාට හොඳද? ඔහේලා ඔය කරපු වැඩෙන් සජියා හෝ රනිල් ද්‍රවිඩ සෙට් එක එකතුකරගෙන ආණ්ඩුවක් හදනවා.
ආණ්ඩුව අරාජික කරන්න කටයුතු කරන්න එපා. රනිල් දුෂ්කර වාතාවරණයක කටයුතු කරගෙන යනවා. අනිවාර්යයෙන් පාඩුලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. වෙන විකල්ප නොමැත.
පුංචි බලු රාලේ... මා ගෙදර නැති වේලේ... කවුද මගේ (රට) බෝලේ... පෙරල පෙරලා සිටියේ මිදුලේ... ඉතින් යකුනේ මේරට තව තවත් විනාශ නොකර හිටපල්ලා.
අවශ්‍ය බලය පමණි. රටේ ගමන වල පල්ලට.
නියමයිනෙ අපේ සර් අගමැති පුටුවට ඊලගට රනිල් එලෙව්වාම නිකම්ම ජනදිපති පුටුවට.
දරුවන්ගේ මන්ද පෝෂණ පරීක්ෂණය වෙලාවෙදිම මත්පැන්වලට ඇබ්බැහි වුණු තාත්තලා ගැනත් සොයාබැලුවා නම් දැනගන්න තිබුණා, ඔය මන්ද පෝෂණය තියන දරුවන්ගේ තාත්තලා බහුතරයක් තම උපයන මුදලින් වැඩිප්‍රමාණයක් මත්පැන් වෙනුවෙන් විනාශ කරන බව..
This is the culprit who is responsible for Safis bogus accusations, Country getting covid vaccine at a high price and quantity more than required, Antigen scam Health ministry data deletion scam etc. Now he is acting like a baby who born yesterday.