
අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ පාලමක් බලධාරීන් විසින් විවෘත කරනු ලැබූ සැණින් කඩා වැටුණු බව පැවැසෙයි.
පාලම කඩා වැටෙන දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. රතු පීත්ත පටිය කපා පාලම විවෘත කළ බලධාරීන් සහ කාන්තාවක් පාලම මතින් ඇවිද යෑමට සූදානම් වෙද්දී ඔවුන්ගේ බර දරා ගැනීමට නොහැකිව පාලම කඩා වැටුණි.
පහළට වැටුණු කිසිවකුට අනතුරක් සිදුනොවුණු බව ද පැවැසෙයි. බර දරා ගැනීමට නොහැකි වී කඩා වැටුණු පාලම දෙකඩ විය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙකක් නැහැ. චීන්නු හදපු එකක් වෙන්න ඇති...
අල්ලසේ ප්‍රමාණය...!
යටිමඩි ගහලා යන්තම් ෂේප් වෙන්ඩ හදපු පාලමක් වෙන්ඩැ.
අනිවාර්යයෙන් ලංකාවේ ඉංජිනේරුවරයෙක් වෙන්න ඇති ප්ලෑන් එක ඇන්දේ..
ලංකාවේ හැදුවා නම් විවෘත කරන දවසේ දේශපාලකයා සමග ඕක මොනම විදියකින්වත් කඩා වැටෙන්න දෙන්නේ නැහැ යටින් මුක්කුවක් හරි ගහලා තියෙයි. අපේ පාලම් කඩා වැටෙන්නේ සති කිහිපයක් ගියාම. අසරණ මිනිස්සු කිහිපදෙනෙකුගේ අතපය කැඩිලා හතරපස් දෙනෙක් මැරිලා තමා නවතින්නේ.
යානා අක්කයි සුමනදාසයි. වෙන්න ඔන නැකත් හදලා වැඩේ කරන්න ඇත්තේ. පසුගිය ටිකේ යානා අක්කා. රට සවාරි යනවා කියලා ඔවා තමයි කරලා තියෙන්නෙ. අපේ රටේත් කියක් නම් පාලුවට. මහ වැස්සට හොදාගෙන ගියද.
කොංගෝවේ එහෙම වුණත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ.