
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බංකොලොත් රටක බංකොලොත් ආණ්ඩුවකට කළ හැකි දේ සීමා සහිත යැයි පිළිගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විපක්ෂය ඉන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පමණක් නොව ඊට එහා ගොස් රාජ්‍ය බලයක් නොමැතිව රට වෙනුවෙන් වැඩ කටයුත්තක් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කරන සමයේ කළ ඉල්ලීමකට අනුව විපක්ෂයේ හුස්ම වැඩසටහන යටතේ මිලියන 150ක රෝහල් උපකරණ හා වෛද්‍ය උපකරණ රජයේ රෝහල් පනහකට ලබාදී තිබෙන අතර අධ්‍යාපන ක්ෂේත්‍රය ගොඩ නඟන්නට ද විශාල වැඩ වැඩකටයුත්තක් කරගෙන යන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූකඩ පොළක නිවේදනය කරන්න හොඳයි මෙතුමා...
සජිත් ඇත්තටම ඔබ එංගලන්තයේ ආර්ථික විද්‍යාව උගත් කෙනෙක් හැටියටද හැසිරෙන්නේ..? බලන්නකෝ ඔබතුමා කියන දේවල් ඔය සභාව තුළ...! බංකොළොත් ආණ්ඩුවකට කළහැකි දේ සීමාසහිත බව පිළිගන්නවා කියලා ඔබතුමාම කියනවා. නමුත් රට බංකොලොත් කළේ ඡන්ද දායකයද..? නැතිනම් සුද්දා රට බාරදුන්නු දවසේ ඉඳලා දිව්‍ය ලෝකෙය්වත් නැති සැප අඛණ්ඩව හත්මුතු පරම්පරාවටම ලබාගන්නා දියවන්නාවේ 225 කල්ලියද..?
වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ..?