(සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල)
අහංගම වැල්හේන්ගොඩ මුහුදු වෙරළේ පාවෙමින් තිබූ මළසිරුරක් අද (7) උදේ හමුවී ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා අහංගම වැවිලිහේන පදිංචිකරුවෙකුවු 28 හැවිරිදි තරුණයෙකුගේ බවට හදුනා ගෙන තිබේ
මියගිය පුද්ගලයාගේ මළසිරුර මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා අහංගම ගොන්නගහහේන රෝහල වෙත ගෙන ගොස් ඇත .
අහංගම පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd