
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට සහ දෙරට අතර සංවර්ධන හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
දෙදින නිල සංචාරයක් සඳහා ලබන (10) සමන්තා පවර් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd