(ඉන්දිකා රාමනායක, නිමල කොඩිතුවක්කු සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළි දමිතා අබේරත්න මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව කොළඹ උතුරු උතුර අපරාධ කොට්ඨාශය කියයි.
ජනාධිපති කාර්යාලයට බලාත්කාරයෙන් ඇතුලුවීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
බත්තරමුල්ල පොල්දූව හංදියේ සංවිධානය කළ සත්‍යග්‍රහය අතරතුර ඇයව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරය පිටුපස නටපු හැටි රංගනයෙන් සජීවීව දැක බලාගත හැකිය..!
ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වුණාට අත්අඩංගුවට ගත්තා නම් ජනාධිපති තනතුරට බලහත්කාරයෙන් ඇතුළු වුණාටත් ඒ දඬුවමම දෙන්න වෙනවා.
දාන්න ඔය මනුස්සයින්ව එළියට..!
මෙසේ එඩිතර පුරවැසියන් හිර කිකිරීමෙන් මජර දේශපාලුවන් මෙරටට කරපු මහා විනාශය යටගැසිය නොහැකිය.
වටේ යන අයට ඕවා ගාණක් නැහැ. හොඳ වැඩේ නිර්පාක්ෂිකයා කියා ජවිපයට කඩේ යනවා.
හොඳ වැඩක්...
තිර රචනය ලිව්ව ලප මාමාට හරියට දුක ඇති දමිතා ඇල්ලුවාට..! මාංචු කුට්ටම තදයි කිව්වලු දෑතට දැම්මම..! කිව්වලු නාට්‍යවල මේවා දාලා රඟපාලා මට හොඳට පුරුදුයි කියලා...!!
ජනාධිපති කාර්යාලයට කී දාහක් කියලා ඇතුල් උනාද. පන්නලා දාපු ජනාධිපතියා පත් කෙරුවෙත් මේ රටේ 69 ලක්ෂයක් ජනතාව .
මර්ධනය වහා නවතනු. කොන්ද පන නැති නායකයින් ඉවත්වනු
මොනවා කරන්නඩ ඉතින් එයා කලේ රගපාපු එකනේ,ඕක තේරුම් ගන්න බැරී මෝඩයෝ.
134 ජනාධිපති තුමා, දැන් වත් මේක නවත්වන්න. අඩු වශයෙන් තමා ජනාධිපති උනේ මේ අය නිසා කියලවත් හිතන්න.
ප්‍රජාතන්ත්‍රය රකින මේ දූපතේ මිනිස්සුන්ගෙ රාජකාරි වලට බාධා කරන මේ වගේ නිකම්මු මොන ක්‍රමයෙන් හෝ ආර්ථිකයට සහභාගී කරව ගැනීම රජයේ යුතුකමකි. මේ රජයට විරුද්ධ රැස්වීම් කරන කාලයක් නොවෙයි. මේ අයට ඒක කියලා දෙන්න.
අරගලය කිය කියා රට වනසමින් NGO ඩොලර්/යූරෝ මිලියන ගණනක් ලැබුණු විදිහ දැං වමාරපං කාලකණ්නි ගෑණි. රට ගිණි තැබීමට මුන් හැමෝටම රජ කාලේ දඩුවම් දිය යුතුයි.
මැයි 19 ගහපු අයගෙ ඡායාරෑප සමග හැම දෙයක්ම තියෙද්දි ඒ මිනිස්සු එලියෙ. ඉතින් කොහොමද සිස්ටම් චේන්ජ් වෙන්නෙ?
හම ගහන්න මේක ජෙප්පන්ගේ අලුත් ඩයල් එකක්. සාමාන්‍ය ජනතාවට මුන් නිසා තිබෙන කරදය පාරේ හිරවෙලා තිබෙනා කාර් පෝලිමෙන් පෙනෙනවා. ඉතින් මුන්ව මර්දනය නොකර පුලුවන්ද? මර්දනය නොවෙයි පාහේ හිරවෙලා තිබෙන වාහන වල ස්පෙයාර් ටයර් බෙල්ලට දාලා පුච්චන්න ඕනේ. කාලකන්නි හැත්ත උන්ගේ කාලේ මදිවට අපේ කාලෙත් කනවා.
පාර්ලිමේන්තුවට යන්න කරන උත්සාහයක්. මැය ජනාදිපති මැතිවරනයේදී ගොටාභයට විරුද්ධව වැඩ කලේ.අරගලය තම මතු බලාපොරොත්තු සපල කර ගැනීමට තෝතැන්නක් කර ගෙන.
වයසට යාම, රංගන දක්ෂතා නොපෙන්වීම, පුද්ගලික චර්යාව නිසා තමන් ගෙන් ගිලිහී යන ප්‍රසිද්ධිය රැක ගැනීම වෙනුවෙන් "අරගලය"ට ආ මැය විසින් සිදු කළේ රැල්ලට අයාලේ යන තරුණ පිරිසක් ප්‍රකෝප කරමින් රාජ්‍ය විරෝධීව දේපල හානි කිරීමයි. කලාකාර පට්ටම නොසලකා මැයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුනොත් එය යහපත් කටයුත්තකි.
ජිනිවා මානව හිමිකම් සංගමයේ දැන ගැනීම පිනිසයි.
දාන්න ජීවිතාන්තයටම. අපට වැඩක් කර ගන්න නැති වුණා මේ අරගලය නිසා. ජනතාවගේ මුදල් දේපොළ විනාස වුණා.
කලාකරුවන් අවුස්ස ගන්නෙ නැතුව ඔය මනුස්යින්ව නිදහස් කරන්න.
මේ නිළියගේ ක්‍රියා කලාපය වැරැදියි. ඇප දෙන්න එපා ඇතුළට දාන්න...
එයා අත්අඩංගුවට පත්වෙනකොට මූනේ තිබ්බ සිරියාවෙන්ම පෙනෙනවා එයාගේ පොර්ට්ෆෝලියෝ එකට තව පින්තූර ටිකක් එක්කාහු උනා කියල. අනේ හොඳයි.
රනිල්ට නම් ලඟඳීම හොඳ කෑමක් ලැබෙයි වගේ.
දමිතගේ කට අවුස්සගන්න තමයි ඔය..!
ගෑණුන්ට බය ආණ්ඩුවක්ද නැත්නම් ගෑණුන්ට කැමැති නැති ජනාධිපති කෙනෙක්ද? මෙතුමිය මේවා නොදැන අරගල කරා වෙන්න බැහැ.. මේකෙන් මෙතුමිය තවත් ඉහළ යනවා.. රජය නිකං මඩ ගාගන්නවා...!
මෙි සුරෑපී දේහ විලාසිනියත් අර 'පබලු පබා' කුල කාන්තාවගේ මාර්ග සිතියම දිගේ ලැසි ගමනින් පියමං කරනවද? කියලා චකිතය මහදේ.