(ඉන්දිකා රාමනායක)
ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත් කාරයෙන් ඇතුලු වීම් සම්බන්ධයෙන් ඊයේ (7) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියේ රඳවා සිටින ප්‍රවීන නිළි දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් විමසීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8) කොටුව පොලිසියට පැමිණියේය.
දමිතා අබේරත්න මහත්මිය අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා හැම තැනම ගාගන්නවා
රනිල්ට මානව හිමිකම් සමුලුව අමතක වෙලා,
සජිත් ට ඊළඟට ඡන්දෙ ඉල්ලගෙන යන්න වෙන්නේ ජවිපෙ න්. පව්.
අරගලයට සහාය දැක්වූවා කියලා ගෑනු අත් අඩන්ගුවට ගන්නවා. ඒ අතර රට කාපු ,හිරේ ඉන්ඩ ඕන දූෂිත දේසපාලුවන්ට රාජ්‍ය ඇමතිකම් පුදනවා.
එහෙනම් අරගල කරවන්නේ මේ ගොයියා. ඔන්න බල්ලා පැන්න පොලිස්සියට.
තව පොළු පාරක් කන්න වගේ යන්නෙ